Jum'at 11 April 2025

Iklan

What is Python? (Python කියන්නෙ මොකද්ද​?)

Shadila
Thursday, August 10, 2023
Last Updated 2023-08-10T14:40:34Z

 

masukkan script iklan disini
Python කියලා කියන්නෙ Programming Language එකක්. ඒ කියන්නෙ ක්‍රමලේඛණ භාෂාවක්. ලෝකේ තියන ඉගෙනගන්න ලේසිම භාෂාවක් තමා python කියන්නේ. Python ගොඩක් වෙලාවට පවිච්චි කරන්නේ websites, softwares develop කරන්න සහ data analysis, task automation වගේ දේවල් වලට.

ඔයාලට python download කරගන්න පුළුවන් www.python.org කියන Website එකෙන්. ඒ වගේම python code කරන්න පුළුවන් Visual Studio Code, PyCharm වගේ IDE එකකුත් ඕනෙ. එහෙම නැත්නම් python codes online run කරන්න පුලුවන් websites සහ mobile apps එහෙමත් තියනවා.


iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

Iklan