How to create blogger

 






1. Open your browser (Google chrome, opera,…)

  ඔබේ වෙබ් අතරික්සුව ප්‍රථමයෙන් ම open කරගන්න.

2.Search Blogger.com 

 එහි blogger.com යන් Url එක ඇතුළත් කර search කරන්න.


3. Click rhe Sing in button 

වෙබ් අඩවියෙහි ඉහළින් දැක්වෙන Sign in button  එක මත click කරන්න.

4.Choose your google account 

ඔබගේ google ගිණුම තෝරන්න.


5. Click on create blog in the top menu of the website that is shown in the new page that has just opened.

ඔබට දැන් open උන නව මුහුණතහි දැක්වෙන වෙබ් අඩවියෙහි ඉහළ මෙනුවේ ඇති create blog මත click කරන්න.





6. Give the Blogger site a name of your choice.  This will be the name of your blogger site.

Blogger  අඩවියට ඔබ කැමති නමක් ලබා දෙන්න. මෙය ඔබගේ blogger site  හි නාමය වනු ඇත.


7. After that you have to give your Blogger site a domain name i.e. a URL.  After giving domain name give SAVE.

ඉන් පසු ඔබගේ Blogger  අඩවිට වසම් නාමයක් එනම් URL එකක් ලබා දිය යුතුය. වසම් නාමය ලබා දීමෙන් පසු SAVE දෙන්න.

   



8. Your website is ready

ඔබගේ වෙබ් අඩවිය සකස් කර අවසන් 


Short steps:


Create a blog

  1. Sign in to Blogger.
  2. On the left, click the Down arrow Down arrow.
  3. Click New blog.
  4. Enter a name for your blog.
  5. Click Next.
  6. Choose a blog address or URL.
  7. Click Save.

Note: Make sure you comply with the Blogger Content Policy and Terms of Service.



0 Comments