Minggu 13 April 2025

Iklan

What is the Dark web - මොකද්ද මේ Dark web කියන්නෙ ?

Shadila
Thursday, August 10, 2023
Last Updated 2023-08-10T14:44:39Z

 



masukkan script iklan disini
1990 ගණන්වල මැද භාගයේ විතර එක්සත් ජනපදයේ නාවල් පර්‍යේෂණ රසායනාගාරයෙන් (U.S.Naval Research Laboratory) TOR network එක හදනවත් එක්ක තමයි මේ dark web concept  එක එන්නේ.  TOR network එක හරහා විතරක් ප්‍රවේශ වෙන්න පුළුවන් .onion ඩොමේන් තියෙන වෙබ්අඩවි වලට පිවිසෙන්න පුළුවන් free open software එකක් තමයි TOR කියන්නේ.  ටෝර් නෙට්වර්ක් එක මුලින් එක්සත් ජනපදයේ හමුදා පර්යේෂකයන්, online privacy protector එකක් විදියට develop කරත්  ඒක ඉක්මනට රහස්‍යතා උපදේශකයින්, මාධ්‍යවේදීන් වගේ ඔවුන්ගේ ක්‍රියාකාරකම් රහසිගතව තබා ගන්න ඕනෙ අය අතරෙ ජනප්‍රිය වුණා. ඊටපස්සෙ මේකෙන් ඕනෙම කෙනෙක්ට hidden services create කරන්න වගේම ඒවට පිවිසෙන්න සහ එයාලගෙ online activities නිර්නාමිකව තියාගන්නත් පුලුවන් වෙලා තියෙනවා. ඒ කියන්නේ එයාලගෙ අනන්‍යතාවය එලිවෙන්නෙ නැතුව පවත්වාගෙන යන්න පුලුවන් වෙනවා.

පස්සෙ කාලෙකදි Dark web traditional search engines වලින් index කරලා නැති TOR network  එකෙන් create  වුණු browsers වලින් වගේ special softwares use කරලා විතරක් ඇක්සස් කරන්න පුළුවන් විෂාල web sites සහ network service  එකක් දක්වාම මේක වර්ධනය වෙනවා. ඒක නිසා surface web වලින් පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාම නැති වෙලා යනවා.

ඉතිං මේ dark web එකත් එක්ක TOR network  එක සම්බන්ධ වෙනවා. මේක users ලාගේ IP address  එක සහ location  වගේ details hide කරලා anonymous communication එහෙමත් නැත්නම් නිර්නාමික සන්නිවේදනයක් කරනවා.

iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

Iklan